සත්‍යයේ පුවත් අඩහැරය….

ගීතාගේ අැපෑල යළි සලකා බැලීම අද..

සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ ඇපෑල පෙත්සම අද (15) යළි සලකා බැලීමට නියමිතව අැත. අභියාචනාධිකරණය ලබාදුන් ඉහත තීන්දුව ක්‍රියාත්මක වීම පසුගිය 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලද අතර අදාළ අත්හිටුවීම අද දක්වා බලපැවැත්වෙනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට