සත්‍යයේ පුවත් අඩහැරය….

නායක හිමිපාණන් වහන්සේලාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවයි..

මල්වතු, අස්‌ගිරි, රාමඤ්ඤ සහ අමරපුර යන නිකායන්හි නාහිමිපාණන් වහන්සේලා හැර සෙසු නායක හිමිපාණන් වහන්සේලාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට රජය විසින් තීරණය කර ඇත. ආගමන විගමන පාලක මණ්ඩලය විසින් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවනු ලබන නායක හිමිපාණන් වහන්සේලාගේ ලැයිස්‌තුව සකස්‌ කරනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට