සත්‍යයේ පුවත් අඩහැරය….

ගීතාගේ අපෑල ගැන සම්පූර්ණ විභාගයක්, ඒ වන තෙක් මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ තීන්දුවත් අත්හිටුවයි..

තමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීම සදහා නුසුදුස්සෙකු බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව මන්ත්‍රීනි, ජනප්‍රිය සිනමා නිළි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය විසින් ගෙනුකරන ලද ඇපැල් පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. අදාල පෙත්සම ඊයේ (15) විභාගයට ගත් අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගත් අතර ලබන සැප්තැම්බර් 25 දා අදාළ විභාගය පැවැත්වීමටද තීරණය විය. ඒ අනුව අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම ද සැප්තැම්බර් 25 දා තෙක් අත්හිටුවන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට