ජී.එස්.පී ප්ලස් සහනය ලබන 19 වන දා සිට, යුරෝපා සංගමය කියයි..
ජී.එස්.පී ප්ලස් සහනය ලබන 19 වන දා සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය ප්‍රකාශයට පත්කර අැති බව වාර්තා වේ. ජී.එස්.පී ප්ලස් බදු සහනය ක්‍රියාත්මක වීම, මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙන්ම මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඉහළ වාසි අත්වන බව ද යුරෝපා සංගමය වැඩිදුරටත් පවසා සිටියි.