එස්.එම් රංජිත්ගේ පුරප්පාඩුවට සුසිල් ගුණරත්න..
උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉල්ලා අස්වූ එස්.එම් රංජිත් මහතා දැරූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න මහතා පත් කර අැති බව වාර්තා වේ. පළාත් ප‍්‍රවාහන, කී‍්‍රඩා, යෞවන කටයුතු, ආහාර හා කර්මාන්ත සංවර්ධන සහ වෙළද අමාත්‍යවරයා ලෙස සුසිල් ගුණරත්න දිවුරුම් දී ඇත.