සත්‍යයේ පුවත් අඩහැරය….

උඩරට මාර්ගයේදී දුම්රියකට ගල් ප්‍රහාරයක්, 4 ක් අත්අඩංගුවට..

උඩරට දුම්රිය මාර්ගයේ බලන හා කඩුගන්නාව අතර දී දුම්රියකට ගල් ගැසූ පුද්ගලයින් සිව් දෙනෙකු කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා අද (16) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර අැති අතර කොළඹ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියකට ගල් ප්‍රහාරය එල්ල වී අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට