කඩා වැටුනු වැල්ලවත්ත ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට..
නිසි ප්‍රමිතියකින් යුතුව ඉදිකර නොමැති බවට චෝදනා එල්ල වී අැති පසුගිය දා කඩාවැටුනු වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසළ ඉදිකරතිබූ මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. ඔහු පොලීසිය වෙත පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අැත. අදාළ ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර අැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ අායතනයද සදහන් කරන ලදී.