සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් පාදක ඇගයීම් ක‍්‍රියාවලිය ගුරු සිසු කාලය කා දමන නිෂ්ඵල වැඩසටහනක් – ලංකා ගුරු සේවා සංගමය

මේ වන විට පාසල් තුළ ක‍්‍රියාත්මක කරනු ලබන පාසල් පාදක ඇගයීම් ක‍්‍රියාවලිය ගුරු සිසු කාලය කා දමන නිෂ්ඵල වැඩසටහනක් බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. මෙම වැඩසටහන නිසා ගුරු සිසු දෙපාර්ශවයම දැඩි පීඩාවට පත්ව සිටින බැවින් අදාළ වැඩසටහන ක්‍රියාත්මතක කිරීම අත්හිටුවා නව ක‍්‍රියාවලියක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට