අයහපත් කාලගුණයෙන් 100 ක් මරුට, 110 ක් අතුරුදන්, ලක්ෂ තුනක් අවතැන්..
දිවයිනට බලපා අැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මේ වන විට මියගොස් අැති අතර පුද්ගලයින් 110 කට අධික සංඛ්‍යාවක් අතුරුදහන්ව අැති බව වාර්තා වේ. මෙම තත්ත්වයෙන් පුද්ගලයින් ලක්‍ෂ 3 කට අධික පිරිසක් විපතට පත්ව අැති බවත් රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්ට වැඩිම බලපෑමක් එල්ල වී අැති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි.