සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නාය යාමෙන් ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයකට හානි, කලටුවාව සහ ලබුගම ජල පවිත්‍රාගාරයන්හි සිට ජලය බෙදා හැරීමට බාධා..

ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. අයහපත් කාලගුණ තත්ත්වය මත අැතිවූ නාය යාමක් නිසා කලටුවාව සහ ලබුගම ජල පවිත්‍රාගාරයන්හි සිට ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයට හානි සිදුවීම ඊට හේතුව බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි. කළුඅග්ගල, තුන්මෝදර ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් මෙම තත්ත්වය අැතිවී තිබෙන අතර වග, කළුඅග්ගල, හංවැල්ල, ජයවීරගොඩ, ජලතර, රණාල සහ නවගමුව යන ප්‍රදේශයන්හි ජල සැපයුම මේ නිසා බිඳ වැටී ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට