සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ස්වේඡාවෙන් කටයුතු කරනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

රටේ මේ වන විට උද්ගතව අැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා ස්වේඡාවෙන් ඉදිරිපත්ව කටයුතු කරන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෙෙද්‍ය නලින් ද සොයිසා මහතා විසිනි. දිවයින පුරා සිය සංගමයේ ශාඛා 106 ක් පිහිටුවා අැති බවත් අදාළ ශාඛා මට්ටමින් මෙම සහන සැලසීම සිදු කරන බවද වෙෙද්‍ය නලින් ද සොයිසා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට