සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට තද වැසි, වාන් දොරටු විවෘත කිරීමේ අවශ්‍යතාවක් නෑ..

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ටද මේ වන විට ඉහළ වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා සිටියි. ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර සහ කැනියොන් ජලාශ පිටාර මට්ටමට පැමිණ ඇති අතර මාවුස්සාකැලේ, කාසල්රී ජලාශ වාන් මට්ටම ළඟා වී නොමැති බවද එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි වාන් දොරටු විවෘත කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට