සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියාවෙන් අාධාර රැගත් තවත් නෞකාවක් අද දිවයිනට..

මේ වන විට දිවයිනට බලපා අැති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැපයීම සදහා තවත් ඉන්දීය නෞකාවක් අද (29) දිවයිනට පැමිණීමට නියමිතය. මීට පෙරද ඉන්දීය රජය විසින් මෙරටට අාධාර රැගෙන ඉංදීය නෞකා දෙකක් පැමිණ අැති බවත් අද දින පැමිණීමට නියමිත නෞකාව නිලධාරීන් 27 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගේ යුක්ත බව නාවික හමුදාව සඳහන් කරන අතර වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, කූඩාරම් සහ ඖෂධ වර්ග විශාල ප‍්‍රමාණයක් ද එම නෞකා මඟින් මෙරටට සැපයෙන බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට