සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාලගුණෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් සලසන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් පුද්ගලික දුරකථන සමාගම් වලට ඉල්ලීමක්..

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්ව අැති ජනතාවට දුරකථන අැමතුම් ලබා ගැනීම සදහා යම් සහනයක් සලසන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පුද්ගලික දුරකථන සමාගම් වලින් ඉල්ලීමක් කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් අදාළ පුද්ගලික දුරකථන සමාගම් වලට යොමුකරමින් මෙම ඉල්ලීම සිදු කර අැත. අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්ව අැති ජනතාවට අාරක්ෂිත ස්ථානයක් කරා යාමට නොහැකිව අැති තත්ත්වයක් උද්ගතව අැති අතර සිය ජංගම දුරකථන තුළ මුදල් නොමැතිවීම නිසා සහන කණ්ඩායම් සමග සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමට නොහැකි වී අැති බැවින් නොමිලේ අැමතුම් ලබා ගත හැකි පොදු දුරකථන අංකයක් හෝ හදුන්වා දී අදාළ ජනතාවට යම් සහනයක් සලසන්නැයි මෙම ලිපිය මගින් ඉල්ලා අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට