සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ දිස්ත‍්‍රික්ක 08 ක සියළු පාසැල් ජූනි 02 තෙක් වැසේ..

දිවයිනේ දිස්ත‍්‍රික්ක 08 ක සියළු පාසැල් ජූනි මස 02 වනදා තෙක් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත‍්‍රික්කයන්හි පාසැල් ඒ අනුව වසා දැමෙනු අැත. මේ වන විට රටපුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට