සත්‍යයේ පුවත් අඩහැරය….

අහයපත් කාලගුණයෙන් මිය ගිය ගණන 183 ක් දක්වා ඉහළට..

දිවයිනට බලපා ඇති නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය නිසා මියගිය සංඛ්‍යාව 183 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. ආපදා තත්ත්වයෙන් අතුරුදන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 110 ක් වන අතර පවුල් 153,303 කට අයත් පුද්ගලයින් 588,082 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට