සත්‍යයේ පුවත් අඩහැරය….

කොළොන්නාවේ අනවසර ඉදි කිරීම් ඉවත් කරනවා – ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව

කොළොන්නාව ප්‍රදේශයේ ඇළ මාර්ග හරස් කරමින් නීති විරෝධී ලෙස ඉදිකර තිබු ගොඩනැගිලි 11ක් පමණ කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කර සිටියි.මේ දිනවලදී පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් තවත් එවැනි ස්ථාන 40 ක් පමණ ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට