සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අැරඹේ..

මාස තුනක කාලයක් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදින් (01) ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන දියත් කරනු ලබයි. මේ යටතේ සෑම සතියකම සිකුරාදා දිනය තුළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, සිය අායතන පරිශ්‍රය පිරිසිදු කිරීම සදහා පැයක කාලයක් සිදු කළයුතු අතර සමස්ත පාසල් පිරිසිදු කිරීමේ වගකීම විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් විසින් සිදුකළ යුතුව අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට