සත්‍යයේ පුවත් අඩහැරය….

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම ගැන ගොනු කළ පෙත්සම විභාගයට අවසර..

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සදහා අභියාචනාධිකරණය විසින් අද (02) අවසර ලබා දෙන ලදී. අදාළ සිදුවීමෙන් පුද්ගලයින් 22 දෙනෙක් මියයන ලදී. අදාළ පෙත්සම ජුලි මස 07 වනදා විභාගයට ගැනිමට අභියාචනාධිකරණය තීරණය කර අැත. පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නිතිපතිරයා ඇතුලු පිරිසක් අදාළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට