සත්‍යයේ පුවත් අඩහැරය….

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය ලකුණු 96 කින් පරාජය වෙයි..

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය, දකුණු අප‍්‍රිකාව සමග ඊයේ (03) පැවති අතර තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96 කින් පරාජයට පත්විය. දකුණු අප‍්‍රිකානු කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙමින් සිය පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 299 ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.3 කදී සියල්ලන් ලබාගත හැකිවූයේ ලකුණු 203 ක් පමණි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් හෂීම් අම්ලා ලකුණු 103 ක් ලබාගන්නා ලදී. නිරෝෂන් දික්වැල්ල හා උපුල් තරංග සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පන්දුවට පහරදුන්නද මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ඉලක්කකයට ලගා විය නොහැකි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට