බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ත්‍රස්ත ප්‍රහාරයන් තුනක්, 06 ක් මරුට, 20 කට තුවාල….
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ත්‍රස්ත ප්‍රහාරයන් කිහිපයක් එල්ල වී අැති බව වාර්තා වේ. අද (04) අළුයම් කාලයේදී මධ්‍යම ලන්ඩනයේ ස්ථාන තුනකට එල්ල වී අැති බව මෙම ත්‍රස්ත ප්‍රහාර වලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව ද වාර්තා වේ.