සත්‍යයේ පුවත් අඩහැරය….

ලන්ඩන් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑමක් නෑ..

අද (04) අළුයම් කාලයේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිඳු බලපෑමක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අදාළ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ලන්ඩන් නුවර වන රැදි සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අාරක්ෂිතව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට