සත්‍යයේ පුවත් අඩහැරය….

වොලිබෝල් සම්මේලනයේ නව සභාපති ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත්වෙයි..

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිතරගයෙන් පත්ව අැති බව වාර්තා වේ. වසර 04 ක කාලයක් සදහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්ව අැති අතර මීට පෙර අදාළ ධූරයේ කටයුතු කරන ලද්දේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතායි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට