සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සහභාගි වන්නැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අාරාධනා..

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අැමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලද අාරාධනයකට අනුව ඒ මහතා අද (05) එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සහභාගි වීමට නියමිතව අැත. සාගර සම්පත් තිරසර සංවර්ධනය, සාගර පරිසර සාධකයන් කළමනාකරණය කිරීම, ආරක්ෂා කිරීම මෙන්ම සංරක්ෂණය කිරීම පිළිබඳව මෙම සමුළුවේදී සකාච්ඡා කරනු අැති අතර විදෙස් රටවල නායකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට