ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනියි..
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පසුගිය දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගෙන අැති බව වාර්තා වේ. අයි.එස් සංවිධානය සිය වෙබ් අඩවිය තුළ ඒ බව සදහන් කර අැති බව විදෙස් අාරංචි මාර්ග පවසා සිටියි. මෙම ප්‍රහාර තුළින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 48 දෙනෙකු තුවාල ලැබූ අතර ප්‍රහාරය සිදු කළ ත‍්‍රස්තවාදීන් 03 දෙනෙකු ද පොලිස් වෙඩි පහරින් මිය යන ලදී.