සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණය නිසා කොරියානු විභාගයට අයදුම් නොකළ අයට සහන කාලයක්..

පසු ගිය දින දිවයිනට බලපෑ අයහපත් කාල ගුණය හේතුවෙන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වූ අපේක්ෂකයින්ට ඒ සදහා විකල්ප දිනයක් ලබා දීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර ඇත. ඒ අනුව අයදුම්පත්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අයදුම් කිරීමට නොලැබුණු බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ සාමදාන විනිශ්චකාරවරයෙකුගෙන් ලබා ගන්නා තහවුරු ලිපියක්ද සමග ලබන 12 වන දිනට පෙර ආසන්නතම කාර්යංශයේ මධ්‍යස්ථානය වෙත භාර දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට