සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික සීනි බද්ද රුපියල් 10 කින් ඉහලට..

අද (07) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි සඳහා විශේෂ රේගු බද්ද කිලෝවක් රු.10කින් වැඩිකරන බව මුදල් අමාත්‍යංශය සදහන් කර සිටියි.ජාත්‍යන්තර මිල දර්ශකය අනුව ජාත්‍යන්තර වෙළෙඳපළේ සීනි මිල පහත වැටීම හේතුවෙන් දේශීය සීනි නිෂ්පාදනයට එල්ලවිය හැකි බලපෑම වලක්වා දේශීය සුළු ව්‍යාපාරිකයින් ආරක්ෂා කරලීම අරමුණු කරගනිමින් ජීවන වියදම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවත් මෙම බද්ද වැඩි කිරීම තුළින් සීනි මිලෙහි කිසිදු වෙනසක් වෙන බවත් මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට