සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය එන්ජිමක දෝෂයක්, ප්‍රධාන මාර්ගයයේ දුම්රිය ප්‍රමාදයක්..

අද (07) උදෑසන ප්‍රධාන දුම්රිය මාර්ගය‍ේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසා සිටියි. මහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම ගනනේමුල්ල දුම්රිය ස්ථානයේදී තාක්ෂණික දෝෂයකට ලක්වීම නිසා මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇත. පසුව අදාළ දෝෂණය සකස් කර දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති අතර මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාදයට ලක්වී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට