ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු සහ ජනපති මෛත්‍රී අතර අද විශේෂ හමුවක්..
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ හමුවක් අද (07) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වීඹට නියමිතව ඇති අතර පසුගිය කාලය තුළ රටේ ඇති වූ ගං වතුර සහ නායයාමේ තත්වය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.