සත්‍යයේ පුවත් අඩහැරය….

සුසන්තිකා කළ යුත්තේ පදක්කම විකිණීම නොවෙයි, සිය තනතුරෙන් නිසි වැටුපක් ලබා රටට සේවය කිරීමයි – ක්‍රීඩා අමාත්‍යංශය

ඔලිම්පික් පදක්කමක් දිනා ගනිමින් මෙරටට ඉමහත් කීර්තියක් අත්කර දුන් සුසන්තිකා ජයසිංහ මහත්මිය හට, යම් ආර්ථික අපහසුතාවයක් ඇත්නම් කළ යුත්තතේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව රජය ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ගනිමින් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් රටටත් නිසි සේවයක් ලබාදීම ඇය බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් පළ කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට