සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

අද (07) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව විශේසයෙන් බස්නාහිර හා සබරගමුව පළාත් වලට මෙන්ම දිවයිනේ තවත් ප‍්‍රදේශයන් කිහිපයකට වැසි අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට