සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභය, විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැදවයි…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 15 වනදා බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති බව වාර්තා වේ.ඒ යාපනයේ , කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පරණ යකඩ යුද හමුදාව විසින් භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යි.මේ පිළිබදව විමසු අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එම සිමෙන්ති කර්මාන්ත ශාලාව ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් අනතුරුව එහි පැරණි යකඩ තොග යුධ හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන ලෙස තමා උපදෙස් දුන් බවය.කෙසේ වෙතත් මීට පෙර හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතා ද ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට වෙත කැඳවා තිබිණි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට