සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්…

කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරයි.ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ පසුගිය දිනවල වැසි ලැබුණ ද ජලාශවල ජල ධාරිතාව ඉහළ ගොස් නොමැති බැවින් අඛණ්ඩව විදුලිය නිෂ්පාදනය කිරිම සඳහා විකල්ප බලශක්තිය උපයෝගි කර ගනිමින් විදුලිය නිෂ්පාදනය සිදු කිරීමට සිදුව ඇති බවයි.අමාතයවරයා මේ බව සදහන් කර ඇත්තේ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට