සත්‍යයේ පුවත් අඩහැරය….

පුහුණුවේදී තිසරගේ හිසේ පන්දුවක් වදී, වහාම වෛද්‍ය පතිකාර සදහා යොමු කරයි..

මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. ඊයේ (10) දිනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේනදයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර සිද්ධිය වු වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබීම මත මේ වන විට තත්ත්වය බරපතල නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට