සත්‍යයේ පුවත් අඩහැරය….

මට්ටක්කුලිය වෙඩි තැබීම, සැකකරුවෙකු අත්අඩංගුවට..

පසුගිය 05 වන දා මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. අදාළ ඝාතනය සිදු කිරීමට අාධාර හා අනුබලදීම, යතුරුපැදියක් සැපයීම යන චෝදනා මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අැති අතර සැකකරු අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට