සත්‍යයේ පුවත් අඩහැරය….

ආහාර පනත සංශෝධනය කිරීමට ජනතා අදහස්..

මේ වන විට මෙරට ක‍්‍රියාත්මක වන ආහාර පනත සංශෝධනය කිරීම සදහා ජනතා අදහස් විමසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර අැති බව වාර්තා වේ. ජූලි 31 වන දිනට ප්‍රථම අදාළ අදහස් දැක්වීම සිදු කළයුතුව අැති අතර සංවිධාන, ආයතන සහ පුද්ගලයින් හට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට