තැපැල් කාර්යාල විකිණීමට විරෝධය පා අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල් සේවක වර්ජනයක්..
අද (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වර්ජනයක් අාරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. තැපැල් කාර්යාල ගොඩනැඟිලි කිහිපයක් සංචාරයක හෝටල් ව්‍යාපෘතියකට යොදා ගැනීමට බලධාරීන් විසින් තීරණය කිරිම අැතුළු පරිපාලන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා මෙම වර්ජනය දියත් කරන බව ද තැපැල් වෘත්තිය සමිති පෙරමුණ වැඩිදුරටත් පවසා සිටියි.