සත්‍යයේ පුවත් අඩහැරය….

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි..

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (12) ට යෙදී අැත. ළමා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සදහා 1929 යන කෙටි දුරකථන අංකය ප්‍රචලිත කිරීමට බලධාරීන් කටයුතු යොදා අැත. කුඩා දරුවන් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් නීති දැඩිව ක්‍රියාත්මක කිරීමටද ජාතික ළමාරක්ෂණ අධිකාරිය පියවර ගෙන අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට