සත්‍යයේ පුවත් අඩහැරය….

පසුගිය අාපදා තත්ත්වයෙන් කුඩා තේ වතු හිමියන් දැඩි පීඩාවක..

පසුගිය දිනවල මෙරටට බලපෑ දැඩි ගං වතුර සහ නායයාම් තත්ත්වය මුහුණ දුන් ප්‍රදේශයන්හි කුඩා තේ වතු හිමියන් දැඩි පීඩාවට පත්ව අැති බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය අනාවරණය කර සිටියි. තේ වගාකරන ලද තම ඉඩම් අදාළ අාපදා තත්ත්වය හේතුවෙන් විනාශ වී යාම නිසා කුඩා තේ වතු හිමිකරුවන් දැඩි අසරණභාවයකට පත්ව අැති අතර මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහාම යොමු විය යුතු බවත් කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මෙම තත්ත්වය මත තේ ඉඩම් නැවත සකස් කර වගා කිරීම යනු දැඩි අපහසුදායක තත්ත්වයක් බවද එම සම්මේලනය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට