යළිත් වැස්ස වැඩිවන ලකුණු..
මේ වන විට රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (14) දිනය තුළ වැඩිවනු අැතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඉදිරි දින කිහිපය තුළ එම වැසි තත්ත්වය පැවතිය හැකි බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.