මංතීරු නීතිය කඩ කළ රියදුරන් 4765 ක් දැලේ..
කොළඹ ප්‍රදේශය තුළ පසුගිය දින 04 ක් තුළ ක්‍රියාත්මක වූ මංතීරු නීතිය කඩ කළ රියදුරන් 4765 දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. අදාළ රියදුරන් හට දඩ පත‍්‍රිකා නිකුත් කර සති අන්ත රථ වාහන උපදෙස් පන්ති සඳහා ද සහභාගි කරවා ගැනීමට කටයුතු කරන බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.