අමෙරිකානු යුද නැවක් සහ පිලිපීන කන්ටේනර් නැවක් එකිනෙක ගැටෙයි, අැමෙරිකානු නාවිකයින් 7 ක් අතුරුදන්..
අමෙරිකානු යුද නැවක් සහ පිලිපීන කන්ටේනර් නෞකාවක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් අමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී අැති බව විදෙස් අාරංචි මාර්ග පවසා සිටියි. ජපන් මුහුදේදී මෙම අනතුර සිදුව අැති අතර තුවාල ලැබූ පිරිසක් ගුවන් මගින් රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.