සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන ප්‍රවාහන දුම්රියක කාර්මික දෝෂයක්, මුහුදුබඩ දුම්රිය ගමන් ප්‍රමාදයි..

අද (17) උදෑසන ඉන්ධන ප්‍රවාහන දුම්රියක අැති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ අැති බව දුම්රිය දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. කළුතර සහ පයාගල දුම්රිය ස්ථාන අතර දී අදාළ දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව අැති අතර ගාල්ල දෙසින් කොළඹ කොටුව බලා පැමිණෙන දුම්රියන් පයාගල දක්වාත් කොළඹ කොටුවේ සිට ගාල්ල දෙසට ධාවනය කරනු ලබන දුම්රියන් කළුතර දක්වා සීමා කර ඇති බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට