සත්‍යයේ පුවත් අඩහැරය….

ඥනසාර හිමිට රැකවරණය දෙන්නන්ට නීතිය තදින්..

කුමන් පුද්ගලයෙකු විසින් හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හට අාරක්සාව ලබාදෙමින් උන්වහන්සේ සඟවාගෙන සිටින්නේනම් අදාළ පුද්ගලයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්ථානය අවධාරණය කර සිටියි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා ඇති බවත් ඉතා ඉක්මනින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිස් අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට