සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශූරයන්ගේ කුසලානය ඉන්දියාවටද, පාකිස්ථානයටද? තීරණය අදයි..

ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (18) දින ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ලන්ඩන්හි ඕවල් කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.ICC ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියකට ආසියානු රටවල් දෙකක් අවසන් මහා තරගයකට කී‍්‍රඩා කරන දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2002 වසරේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරගයකට මුහුණදී ඇති අතර ඉන්දීය කණ්ඩායම මේ සදහා මුහුණ දෙන සිව්වන අවස්ථාවද වේ.මෙවර ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම දෙකක් බව ක්‍රිකට් කමිටුව සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට