පුනරීන් හිදී කේරළ ගංජා කිලෝ 248 ක් සොයා ගනියි..
පුනරීන්, සංගුපිටිය පාලම අසලදී කේරළ ගංජා කිලෝ 248 ක් සොයා ගෙන අැති බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. පොලිසියට ලැබුනු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙම ගංජා තොගය සොයා ගෙන අැති අතර පුනරීන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු අැත.