සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උමා ඔයෙන් තවත් අවදානමක්..

උමාඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ තවත් කිලෝමීටර් පහක පමණ ප‍්‍රමාණයක් ඉදිකළ යුතුව තිබුනද මේ වන විට උමං මාර්ගයේ අභ්‍යන්තර ජල වහනයක් හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලය ඇතුළු කිනිගම ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි රැසක් ඉරිතැලීම්වලට ලක්වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. ඒ අනුව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (17) දින මෙය නිරීක්ෂණය කර ඉදිකිරීම් භාර ඉරාන සමාගමට උමං මාර්ගය කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට