සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු බන්ධනාගාර ගත කෙරේ..

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාර ගත කර අැති බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන මස 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාවරිය විසින් ඊයේ (22) නියෝග කර අැත. පසුගිය දා මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය අතර විරෝධකරුවන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීමේදී අැතිවූ උණුසුම් තත්ත්වයෙන් පසු තුවාල ලබා සිටි පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට