සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විනාශකාරී උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියට එරෙහිව ජනතා උද්ඝෝෂණයක්..

ඉදිවෙමින් පවතින උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියේ, බණ්‌ඩාරවෙල, උෟව කරඳගොල්ල අවසානයේ පිහිටා අැති උමං දොටුවෙන් පසුගිය දා වන විට අනපේක්‌ෂිත ලෙස ජලය ගලා යාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මහත් කැළඹීමකට පත්ව අැති බව වාර්තා වේ. ඒ අනුව අදාළ ව්‍යාපෘතියට විරෝධය පළකරමින් ලබන 28 වනදා බණ්‌ඩාරවෙල නගරයේදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට ප්‍රදේශවාසීන් තීරණය කර අැත. උමං දොරටුවෙන් ගලා අා ජලය මුලින් තත්පරයට ජලය ලීටර් 976 ක් වූ අතර මේ වන විට එම ප්‍රමාණය තත්පරයට ජල ලීටර් 1078 ක් තෙක් වැඩි වී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට