සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව ලේකම්වරයාට විරෝධය, වාරි ඉංජිනේරුවරුන් අද ලෙඩ වෙයි..

දිවයින පුරා සමස්ත වාරි ඉංජිනේරුවරුන් අද (23) දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අාරම්භ කර අැත. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සදහා පත්කරන ලද නව ලේකම්වරයා සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අාරම්භ කර තිබේ. වාරි තාක්‍ෂණය සහ වාරි කළමනාකරණය සම්බන්ධයෙන් නව ලේකම්වරයාට කිසිදු අයුරක අවබෝධයක්‌ නොමැති බවට චෝදනා කරමින් වාරි ඉංජිනේරුවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට